විශිෂ්ටයින්ගේ AGRI පන්තිය

Learn from the Best – No. 1 Agri Class in Sri Lanka

ජයග්‍රාහී සිහින දිනූ දරුවන් ✨

දිවයිනේ සයවැනි

ශානිකා

සමන්මලී

Index No: 9985783

දිවයිනේ ප්‍රථමයා

නිසංසලා සංජීවනී

Index No: 9985783

දිවයිනේ දසවැනි

ඉමාෂා

සඳරුවනී

Index No: 9985783

දිවයිනේ 12th

නෙරංජනී මල්හාරි

Index No: 9985783

දිවයිනේ 18th

තක්ෂිලා මදුවන්තී

Index No: 9985783

දිවයිනේ 41st

දර්ශන විශ්ව

Index No: 9985783

දිවයිනේ 46th

කසුනි මදාරා

Index No: 9985783

දිවයිනේ 48th

නිමේෂා කාවින්දි

Index No: 9985783

දිවයිනේ 51st

ජනක ගයාන්

Index No: 9985783

දිවයිනේ 84th

කෝලිත සන්දීප

Index No: 9985783

🧑‍🏫ඔබේ ගුරුවරයා

ප්‍රධාන ජාතික පාසලක සේවය කරන විශිෂ්ට ගුරුවරයකි

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨය වෙතට ඇතුලත් වී කෘෂි විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධියක් හිමිකරගන්නා ලද උපාධිධාරියෙකි.

2019 වර්ෂයේ ජෛව පද්ධති තාක්ෂණ අංස්ගයේ දිවයිනේ ප්‍රථම, සයවන, දවසන, දොළොස්වන හා දහ අටවන ස්තානයන් හිමි කර දීමට උරදුන් විශිෂ්ඨ ගුරුවරයා ඔහුය

දක්ෂ අදක්ෂ භේදයකින් තොරව O/L ගණිතය හා විද්‍යාව ප්‍රතිඵලය කුමක් උවත් සිසුන්ට කෘෂි විද්‍යාව විෂය ධාරාවට A, B සාමාර්ථ ගැනීමට මග පෑදීමට හැකිවූ විශිෂ්ට ගුරුවරයා ඔහුයි

වසර ගණනාවක් උත්තර පත්‍ර පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලද දැණුම් භාවිතයෙන් ළමුන් නිවැරදි මාර්ගයට යොමු කරන විශිෂ්ට ගුරු පියෙකි

මෙම සියලු අත්දැකීම් එක් කර නිවැරදි විශය කරුණින් ඔබ පෝෂණය කර විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමට ඔබව මෙහෙයවන අති විශිෂ්ට  කෘෂි විද්‍යා ගුරු පෞරුෂය ඔහුයි

© Built with code & caffeine by
Pasindu Alawathugoda